Apple iPhone 7/8 plus Silicone Back Cover
Posted on 23 Jun 9:35 am, Pannipitiya, ColomboAPPLE IPHONE සියලු මාදිලි සඳහා අවශ්‍ය SILICONE BACK COVERS විවිධ වර්ණ වලින් දැන් ඔබට අපෙන් මිල දී ගත හැකිය !!!!
ඔබ දිවයිනේ කොතැනක සිටියත් ඔබට අවශ්‍ය දේ වසර ගණනක විශ්වාසය රැඳි PANNIPITIYA SAARANYA RECORD BAR වෙතින් CASH ON DELIVERY සේවාව යටතේ ඔබගේ නිවසටම ගෙන්වා ගන්න ! භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න !!(දිවයින පුරා Delivery Charges රු. 150 ක් පමණි)
• Features : Liquid Silicone Case
• Compatible Brand : Apple iPhones
• Design : Geometric / Matte / With Logo
• Colour : Plain
• Function : Waterproof
• Function : Dirt-resistant
• Function : Anti-knock
• Function : With Card Pocket
• Function: Anti-knock
• Type: Fitted Case
පැමිණ මිල දී ගැනීමට Saaranya Online store, 479A, High Level Road, Pannipitiya (සතියේ දින විවෘත ව තැබෙන්නේ ප.ව. 5.30 සිට ප.ව. 8.30 දක්වා පමණි, සති අන්තයේ දී පෙ.ව. 9.30 සිට ප.ව. 8.30 තෙක් විවෘතයි.) පැමිණීමට පෙර CALL කරන්න.
ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය හා ඇණවුම් කරන අයිතමය සඳහාන් කරන ලද Email පණිවිඩයක් විද්‍යුත් තැපෑල වෙත එවීම මගින් හෝ අංකය වෙත ඉහත විස්තර කෙටි පණිවිඩයක් හෝ Whatsapp පණිවිඩයක් මගින් යොමු කිරීමෙන් ඇණවුම භාර දිය හැකි ය.
100 % වගකීම ++++++++++++++++++++++++++++++++++++++++++++++
අප විසින් ඔබ වෙත ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුත් භාණ්ඩ පමණක් අළෙවි කරන ලබන අතර එසේ අළෙවි කරනු ලබන භාණ්ඩවල කිසියම් දෝෂයක් ඇතොත් වගකීම් කාළය තුළ දී අදාළ දෝෂ සහිත භාණ්ඩ අප වෙත ඉදිරිපත් කර 1 ක්ට 1 ලබා ගැනීමේ සහතිකය අප විසින් ඔබ වෙත පිරිනමන්නෙමු.
Get items delivered to you safely and securely with