Math's Class
Posted on 23 Feb 3:58 pm, Baddegama, GalleRs 1,000
Negotiable
Tuition type:
Description
පාසල් විශය නිර්දේශයට අනුව සියලුම පාඩම් මුල සිට සරලව.. තර්කානුකූල ඉතාමත් ඉක්මන් මෙන්ම .. මතක තාබගත හැකි බොගෝ ලේසි ක්රමයන්ගෙන් ඔයාලට සියලුම පාඩම් නිසැක A සාමාර්ථයක් ගන්න මන් නංගි මල්ලි ඔයාලට කියල දෙන්නම්..
(... තනි හෝ කණ්ඩායම් පන්ති ...) - නිවසට පැමින ඉගෙන්වීම් සිදුකරයි හෝ zoom තාක්ශනය ඔස්සේ..
(මොරටුව විශ්වවිද්‍යාලයීය ඉන්ජිනේරු ස්වරය - Undergraduate student of university of moratuwa -Engineering)
ගොඩක් දෙනෙක් අමාරුයි කියාගෙන එපා වෙලා ඉන්න අපේ ගණිතය ආස හිතෙන ක්රමයන්ගෙන් ලස්සනට ඔලුවට දාලා මාසයක් යන්න කලින් ආසම subject එක maths වෙයි අනිවාරෙන්ම.. මොකද ගණිතය හරි ලේසි ඒක ලේසි ක්රමයන් ගෙන් හිතල මතක තියාගන්න කියල දෙනවනම්. අපි ඒක කරමු..