Apartment | Sale in Kadawatha

For sale by Gampaha Development (Pvt) Ltd MEMBER18 Feb 9:10 amKadawatha, Gampaha

Rs 13,500,000

සුපිරි දිවි පෙවෙතකට...... සුපිරි පුරවරයකින්... සුපිරි නිවසක්......
සුඛෝපභෝගී මහල් නිවාස සංකිර්ණය

සණස සමග පිබිදෙන ගම්පහට තිලිණ කරන මෙට්රෝ නිවාස සංකීර්ණයෙන් නිවාස දැන් වෙන් කරවා ගත හැක
කාමර 1,2 හා 3 නිවාස

කාමර 1 නිවාස රු මිලියන 8.2සිට
කාමර 2 නිවාස රු මිලියන 9.9 සිට
කාමර 3 නිවාස රු මිලියන 13.5 සිට
ලක්ෂ 10ක් ගෙවා වෙන්කරවා ගන්න
ණය පහසුකම් හා පහසු ගෙවීමේ ක්‍රම සහිතයි

මෙම නිවාස සංකීර්ණයේ
පිහිනුම් තටාක
ශරීර සුවතා මධ්‍යස්ථාන
විදුලි සෝපාන
රථගාල පහසුකම්
පැය 24 පුරා අරක්ෂාව
විධිමත් කැලි කසල ඉවත් කිරිමේ පහසුකම් ඇතුළු තවත් පහසුකම් රැසක් සමගින්......

සින්නකර අයිතිය හිමි වේ

දැන්ම අමතන්න


Beds:
3
Baths:
2
Size:
1,260 sqft
Report this ad

Contact

  • 0763797383
  • 0773030045

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Gampaha Development (Pvt) Ltd

Future Value for Investments



Share this ad
Promote this ad

More ads from Gampaha Development (Pvt) Ltd