අන්නාසි පැල - Pineapple Plants
අන්නාසි වගාවක් ආරම්භ කර ඔබත් ඉහල ආදායමක් ලබා ගන්න.
පැලයක් රු.20යි
අක්කරයකට පැල 4000යි
දැනට පවතින පළතුරු වලින් වැඩිම ආදායමක් ලබා ගත හැකි බෝගය වන්නේ අන්නාසි වගාවයි..
අවුරුද්දකින් පසුව අක්කරයකින් ලක්ෂ 5ක ආදායමක් ලබා ගත හැකි වේ.
ලංකාවේ ඕනෑම තැනකට පැමිණ සිටුවා දෙනු ලැබේ.
ඔබේ අස්වැන්න අප විසින් මිල දී ගනු ද ලැබේ.
1KG ක් රු.100 ට මිලදී ගනු ලැබේ.
පිටරට ඕඩර්ස්
වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා අමතන්න...
Asanka Perera Agro Farm
Dankotuwa
(රෝහල ළග සිට 1KM ක් පමණ දුරින්)