Angle grinder machine 850 Watts Smartec 4.5 inch ST 11531
Posted on 01 Mar 6:43 pm, Athurugiriya, ColomboDUE TO PREVAILING COVID-19 PANDAMIC WE ARE UNABLE TO WELCOME CUSTOMERS IN TO THE SHOWROOM. ALL CUSTOMERS ARE SERVED OUTSIDE THROUGH A SPECIALLY BUILT COUNTER. PLEASE BE INFORMED ABOUT THIS BEFORE VISITING US.
පවතින කොවිඩ්-19 සෞඛ්‍ය තත්වය හමුවේ අප ආයතනයේ ප්‍රදර්ශනාගාරයට පාරිභෝගිකයන් ඇතුලත් කර නොගන්නා අතර සෑම පාරිභෝගිකයකුටම අවශ්‍ය භාණ්ඩ ප්‍රදර්ශනාගාරයට පිටතින් තබා ඇති කවුන්ටරයක් හරහා ගණුදෙනු කරන බව කරුණාවෙන් සලකන්න.
____________________________________________________________
ඉන්දියාවේ සහ පාකිස්තානයේ අලෙවි කරන උසස් ප්‍රමිතියේ ස්මාට්ටෙක් වර්ගයේ ජව මෙවලම් දැන් ශ්‍රී ලංකාවේ, හියුගෝ සමාගමේ වගකීම සහ අලෙවියෙන් පසු සේවාවන් සමගින්...
වර්ගය : SMARTEC.
මාදිලිය : ST 11531.
තත්ත්වය : අලුත්ම ,
වොට් 850 ක මෝටරයක් සහිත ඉහල කල් පැවැත්මක් ඇති ඈන්ගල් ග්‍රයින්ඩරය.
තල ප්‍රමාණය : අඟල් 4 1/2"
මෝටරය : වොට් 850.
භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 11,000.
වට්ටම් අඩුකළ පසු විකිණුම් මිල රු. 4950.00.
හියුගෝ සමාගමේ මාස හයක වගකීමක් සමගින්.
අලෙවිය : මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
SMARTEC branded powertools that are highly popular in India & Pakistan are now in Sri Lanka under Hugo warranty and after sales services.
Brand new
SMARTEC industrial grade high quality angle grinder.
Model : ST 11531.
Disc diameter : 4 1/2".
Power : 850 Watts.
Speed : 11,000 RPM
Bore : M14.
Switch position : at the back end of the machine.
With 06 month warranty by HUGO powertools company.
Special cash price Rs. 4,950.00 after discounts.
Authorised dealer :
Mihira Hardware.
39 / 6 Main road, Athurugiriya.

Angle grinder machine 850 Watts Smartec 4 inch ST 10047
MEMBERColombo, Industry Tools & MachineryRs 4,45019 daysAngle grinder machine 950 Watts Smartec 4 inch ST 10016
MEMBERColombo, Industry Tools & MachineryRs 5,25020 days7 inch 2100 Watts Angle grinder machine Smartec ST 18025
MEMBERColombo, Industry Tools & MachineryRs 11,9508 daysSMARTEC Angle grinder machine 4" 100mm ST 10023 800 Watts
MEMBERColombo, Industry Tools & MachineryRs 4,60019 days