♦️ඇඹිලිපිටිය රත්නපුර ප්රධාන මාර්ගයේ 100 කණුව හංදියේ සිට 0.5Km ඇතුලට වන්නට තාර පාරට මුහුණලා කාමර 2ක් සහිත අංග සම්පූර්ණ පදිංචි නොවූ නව නිවසක් විකිනීමට ඇත.
♦️ජල විදුලි පහසුකම් සහිතයි.
♦️ඇතුලත සහ පිටත නාන කාමර 2ක් ඇත.
♦️වාහන 2ක් ගාල් කිරීමට හැකිය.
♦️පර්චස් 7යි
♦️වර්ග අඩි 500යි
♦️සින්නක්කර ඔප්පු සහිතයි.
♦️මිල ලක්ෂ 38යි
♦️Price - 3800000/=