Amano Gutters and Painting
Posted on 27 Feb 4:02 pm, Pannipitiya, Colomboවැහිපිහිලි
0.47 ගනකම zink aluminium තහඩු(korean සහ ජපන් තහඩු)
වර්න රැසකින් සහ හැඩතල රැසකින් අනර්ඝ නිමාවකින් වගකීමක් සහිතව විශ්වාසනීය සේවය සමගින්.
2×2 අඩු වියදම් සිවිලිම
විවිධ වර්ණයන් සහ සැහැල්ලු සවිමත් සැකිල්ලකින් යුතු අඩු වියදමකින් නිමවා ගත හැකි එල්ලන සිවිලිම
Pannel සිවිලිම
නිවස,කාර්යාලය,වැඩ බිම සදහා ආකර්ෂණීය නිමාවකින් යුතු විවිධ වර්ණයන් සහ විවිධ හැඩතල යටතේ වගකීමක් සහිතව iso9001-14001 තත්ව සහතික වලින් පිදුම් ලත් i pannel ශීට් යොදා නිම කිරීම
දැව නොවුවද දැව නිමාවකින් යුතු
දිගුකල් පවතින
රශ්නයට ඔරොත්තු දෙන
කෘමි හානි නොවීම
ගින්නට ප්‍රතිරෝදී වීම
100%සෞඛය ආරක්ෂිත වීම
Steel services
Poly carbonate roofing
Steel roof construction
Amano roofing
Garage/car pouch construction
Window canopy
Amano gutters
2×2 ceiling
I pannel ceiling
All kind of wooden flooring
අප විසින් ඔබගේ වහලය දියසෙවල ඉවත් කොට තීන්ත අලේපය සිදු කරනු ලැබේ.එමගින් ඔබගේ නිවසේ වහලයේ ආරක්ෂාවත් හා දිගු කල් පැවැත්මත්,නිවස තුල රශ්නය අවම කරගැනීමටත් හැකි වේ.
මෙයට අමතරව අබලන්ව ඇති පැරණි වැහිපිහිලි උපාංග අලුත්වැඩියා හා සියලුම නඩත්තු කටයුතුද විශ්වාසයෙන් කරගැනීමට අමතන්න.