✅ ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා වාස්තුවිද්‍යානුකූලව ඉදිකරන ලද නවීන පන්නයේ ඉඩකඩ සහිත තනිමහල් නිවසක් විකිණීමට කිරිවත්තුඩුව හංදියට ආසන්නව
✅ නිදනකාමර තුනක් හා නානකාමර දෙකකින් සමන්විතයි. ප්‍රධාන නිදනකාමරයට නානකාමරයක් සහිතයි
✅ කබඩ් සහිත මුළුතැන්ගෙය
✅ මායිම් බිත්ති නැත
✅ පර්චස් 10 යි
✅ තාප්ප ගේට්ටු සහිතයි
✅ වැදගත් අසල්වාසීන් හා පාරසරික ප්‍රදේශය
✅ කොට්ටාව හෝමාගම මහරගම හොරණ බස් මාර්ගයට කිලෝමීටරයක් පමණි
💵 දියගම තාක්ෂණික විශ්වවිද්‍යාලයට විනාඩි 5 යි
💵 මහින්ද රාජපක්ෂ විද්‍යාලයට විනාඩි 8 යි
💵 වාහන තුනක් පමණ නැවත්වීමේ පහසුකම
✅ විකුණුම් මිල - ලක්ෂ 147 කි. සාකච්ඡා කර ගත හැක
✅ Architecture Design Brand New Single Storey House In Homagama Road Kiriwaththuduwa
✅ 03 Bedrooms
✅ 02 Bathrooms
✅ Master Bedroom With Attach Bathroom
✅ Kitchen With Pantry Cupboard
✅ Wall & Gate
✅ Branded Fitting
✅ 10 Perch
✅ Highly Residential Environment
✅ Walking Distance To Homagama Bus Route
✅ 1 Km To Kiriwaththuduwa Junction
✅ 1 Km to Maharagama Kottawa Homagama Horana Bus Route
✅ 05 Minute To Diyagama ITUM Campus & Mahinda Rajapaksa International Stadium
✅ 08 Minute To NSBM University
✅ Clear Documents
✅ Price Can Negotiable
වැඩි විස්තර සදහා අමතන්න
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟏𝟒𝟕 𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ....
𝐏𝐫𝐢𝐦𝐞 𝐆𝐚𝐭𝐞 𝐏𝐫𝐨𝐩𝐞𝐫𝐭𝐲 - 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°0