Almost New House for sale in Homagama Thalagala
හෝමාගම තලගල හන්දියට ආසන්නයෙන් නිදන කාමර 3ක සහ නාන කාමර 2ක නිවස විකිණීමට.
පොළව සම්පුර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහලය ගසා නිම කර ඇති මෙම නිවස වට තාප්ප යොදා ගේට්ටු සවිකර ඇත .අඩි 15 පිවිසුම් මාර්ගය .සියලු පහසුකම් වලින් සමන්විත නිස්කලංක පරිසරය. මිල ලක්ෂ 150 යි .නිවස බැලීමෙන් පසු මිල මදක් සාකච්චා කල හැක .වැඩි විස්තර සදහා අමතන්න .
නිවසේ සිට තලගල හන්දියට මිනිත්තු 5ක දුර.
𝐇𝐨𝐮𝐬𝐞 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬
👉10 perches
👉1400 sqft
👉3 Bedrooms
👉2 Bathrooms (1 attached)
👉Hot water
👉Large Living room & Dining room
👉Kitchen with Pantry cupboards
👉CCTV
👉15 ft access road
👉Garden wall surrounded
👉Roller gate with wicket gate
👉Clear Deed
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 5 minutes to thalagala junction
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
11th oct..