ජෙසින්කෝ ස්ටීල් ෆර් නිචර් පුද්ගලික සමාගම-නිකවැරටිය ශාඛාව
අප සමාගමේ නිකවැරටිය ශාඛාවේ අලෙවි කටයුතු සඳහා
වයස අවු. 30-70 අතර පිරිමි අයවලුන් අවශ්‍යව ඇත.
මූලික වැටුප - 20000.00
අලෙවි දීමනාව - 20000.00
කොමිස් දීමනාව - 20000.00 පමණ / එකතුව 60000.00 පමණ
8 ශ්‍රේණිය සමත් ඕනෑම අයෙකු හට මෙම රැකියා අවස්ථා විවෘතයි.
වැඩි විස්තර සදහා අමතන්න. නිකවැරටිය ශාඛාව - 0715776080