අලෙවිකරණ නිලධාරී - කොළඹ

Posted by LB Finance PLC MEMBER
23 days
Apply for this job

Job location
Colombo
Company / Employer
LB Finance PLC
Job type
Full Time
Minimum qualification
Advanced Level
Industry
Banking & Financial Services
Business Function
Sales & Distribution
Role / Designation
අලෙවිකරණ නිලධාරී
Maximum age
25
Application deadline
2019-04-15
Required experience (years)
0

About the role

" වෘත්තිමය විශිෂ්ඨත්වය - විනිවිද දැක්ම
21 වන සියවසේ නව්‍ය චින්තනය
නායකත්වය පෞරුෂය
අප සොයන විශිෂ්ඨයා ඔබද ? "

ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම මූල්‍යය ආයතනය සහ ප්‍රමුඛතම ලීසිං වෙළඳ නාමය ලෙස කිරුළ ලැබූ අප, නව්‍යකරණයෙහි ප්‍රවීණයන් ලෙස සෑම අංශයකින්ම පරිපුර්ණ අපගේ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ පෙරටුගාමීන් ලෙස වසර 47 ක දීප්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන්නෙමු. අප සතු 160 කට වඩා වැඩි දිවයින පුරා පැතිරුණු සේවා කාර්යාංශ මඟින් අපගේ අති විශාල පාරිභෝගික සමූහය වෙත විශිෂ්ඨතම මූල්‍ය සේවාවක් ලබා දෙනු පිණිස, ආකර්ශනීය පෞරුෂයක් සහ අදාළ නිපුණතාවයන් ඇති, අපගේ සමාගමේ සමෘද්ධිය පිණිස කැපවීමෙන් සේවය කිරීමට සහ අපගේ සම්ප්‍රදායන්ට අනුගතවිය හැකි සුදුස්සන් සොයන්නෙමු.

# තනතුර : අලෙවිකරණ නිලධාරී - කොළඹ 03
===============================

# සුදුසුකම් :

සාර්ථකත්වයේ සිහිනය හඹා යන, කර්යශූර ඔබ සඳහා ...
අමිල අවස්ථාවක් !

ඔබ;
~ වයස අවුරුදු 25 ට අඩු,
~ අ.පො.ස. සා/පෙළ හා උ/පෙළ සමතෙකුනම්

" අලෙවිකරණ නිලධාරී "
විශිෂ්ට වෘත්තියක පෙරගමන්කරුවෙකු වීමට අප හා එක්වන්න.

# ප්‍රතිලාභ :

ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.

LB Finance,
අංක 20, ධර්මපාල මාවත, කොළඹ 03.

Geo Location : https://goo.gl/maps/unLM8KqAb372

www.lbfinance.lk | www.ikman.lk/lbfinance

Apply for this job