About the role
About the role
---තනතුර පිලිබදව---
කටුනායක ගුවන්තොටුපොල නව බදවාගැනීම් 2025
ගුවන්තොටුපොල රැකියාවකට යාමට සිහින මැවූ ඔබගේ සිහිනය යතාර්ථයක් කර දෙන්නෙමු එන්න එයාර්ලයින්ස් සමග අත්වැල් බැදගන්න
# කේටරින්
# පැකින්
# බෙල්ට්
# හවුස්කීපින්
# රෙස්ටුරන්ට්
පුහුණුව ඇති හෝ නැති සේවක සේවිකාවන් ඉතා ඉක්මනින් බදවාගනු ලැබේ
2025 නවවසර සදහා නවක සේවක මණ්ඩලයක් බදවාගැනීම සදහා
කලින් පුහුණුව අවශ්‍ය නැත පුහුණු කාලසීමාව තුලද ඉහල වැටුප් ගෙවීම්
ඉහත ඔබ කැමති ඕනෑම අංශයකින් එක්වීමට අවස්ථාව ලැබේ
සුදුසුකම්----
වයස අවු 18-45 අතර විය යුතුයි 45ට වැඩි බදවා ගනු නොලැබේ
වරප්‍රසාද ---
ඔබගේ අධ්‍යාපන මට්ටම කිසිසේත් අදාල නැත
ආහාර නිළ ඇදුම් නොමිලේ
වැටුප් 80000 සිට ඉහලට
අර්ථ සාදක බැර වීම් 55 තෙක් සේවය කල හැක
උසස්වීම් සමග තවත් වරප්‍රසාද රැසක්
රැකියාවට අයදුම් කිරීමට අමතන්න call or watts app 0778005332
දුරකථන හරහා සම්බන්ධවීමට නොහැකි වූ අය වට්සැප් හරහා 0704357495
කණ්ඩායම් කපල් වශයෙන් වුවද සම්බන්ධ විය හැක
සැ.යු මෙම දැන්වීම මෑන්පවර් ඒජන්සි මගින් පලකරන ලද දැන්වීමක් නොවන අතර එවැනි ආයතන මගින් පලකරන ලද දැන්වීම් පිලිබදව වගකීම අප සතු නොවේ