AIR / PNEUMATIC SAND BLASTER BLASTING POT MACHINE 10 GALLON / 38 L (brand new)
MODEL: SB-10
SPECIAL DISCOUNTED PRICE LKR: 25,000/=
Capacity 10 gallon / 38 liters
4 Ceramic nozzles: 0.065" (1.65mm), 0.095" (2.41mm), 0.115" (2.92mm), and 0.135" (3.42mm)
Hose length 10ft
Working pressure 60 to 125 PSI / 4 bar to 8.6 bar
With Protective mask, 6" rubber wheels
SPECIAL NOTICE: >>POYADAY CLOSED & PLEASE CALL ONLY BETWEEN WORKING HOURS (7:30 am to 5:30 pm)<<
>>SHOWROOM LOCATED AS HARISCHANDRA TOOL CITY 1-1/2 KILOMETRES FROM GODAGAMA JUNCTION TO AWISSAWELLA DIRECTION VIA HIGH LEVEL ROAD (122 BUS ROUTE-RIGHT SIDE) , BEFORE MEEGODA MAHA VIDYALAYA PLAYGROUND<<
>>WORKSHOP LOCATED AS HARISCHANDRA ELECTRONICS 150 METERS FROM ATHURUGIRIYA JUNCTION TO GODAGAMA DIRECTION VIA 190 BUS ROUTE (RIGHT SIDE), BEFORE ATHURUGIRIYA MAHAMATHYA VIDYALAYA<<
VISA / MASTERCARD ACCEPTED (conditions apply)
WITH LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FIELD)
VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra
සෑන්ඩ් බ්ලාස්ටර් පොට්
විශේෂ වට්ටම් සහිත මිල රු. 25,000/=
ධාරිතාව ගැලූන් 10 / ලීටර් 38
සෙරමික් නොසල් 4ක් ඇත - මි.මි. 1.65, 2.41, 2.92, 3.42
හෝස් හි දිග අඩි 10
ක්‍රියාකාරී පීඩනය බාර් 4 සිට 8.6 දක්වා
සැ.යු. >>පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු (උදේ 7:30 සිට සවස 5:30 දක්වා)<<
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
සේවා ස්ථානය පිහිටා ඇති ස්ථානය: >> අතුරුගිරිය හන්දියේ සිට මිටර 150ක් පමණ ගොඩගම දෙසට (190 බස් පාර) අතුරුගිරිය මහාමාත්‍ය විදුහලට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ඉලෙක්ට්‍රොනික්ස් ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

AIR Pneumatic Tyre Changer Machine 12"-24"
MEMBERColombo, Industry Tools & MachineryRs 160,00023 daysPNEUMATIC AIR WALL PLASTER GUN / MACHINE
MEMBERColombo, Industry Tools & MachineryRs 10,50030 daysLion Single Piston Air Compressor 38 L 1 Hp
MEMBERColombo, Industry Tools & MachineryRs 29,50025 daysPowermax Air / Pneumatic Oil Drainer Extractor 75 L
MEMBERColombo, Industry Tools & MachineryRs 23,50023 days