දෙමහල් නිවසකට ඉදිකරමින් පවතින, අගලවත්ත - බදුරලිය ප්රධාන මාර්ගයට 50m පේන දුරින් පිහිටි නිවස සමග පර්චස් 16ක ඉඩමක් විකිණීමට ඇත.
🛑🛑 දෙසැම්බර් 15ට පෙර වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ. 🛑🛑
🌴🌳
පොල් ගස් 2ක්, පොල් පැල 3ක්, ඇඹරැල්ල, ජම්බු ,කාමරංකා, කෙසෙල් කොහොඹ ,පේර ,වෙරලු, අඹ, නාරං, අලිගැටපේර, කොස් වගාකර ඇත.
Call or Whatsapp for more details.