තනතුර - නිශ්පාදන සහයක සහායිකා (ගැහැණු / පිරිමි )
===============================================
අපගේ රත්මලාන පිහිටි ආහාර නිශ්පාදන ආයතනය සදහා වයස 18ත් 35ත් අතර ඔබ සදහා නව පුරප්පාඩු...
වැටුප - රු.35,000 සිට ඉහළට
ඔබට ආයතනයෙන්,
# යහලුවන්,නැදෑයින් එකම අංශයකට
# ETF,EPF සහ මරණාධාර දීමනා
# වසරකට දෙවරක් ප්‍රසාධ දීමනා
# දක්ෂතාව මත උසස්විම්
# සාමාන්‍ය, දිත්ව හා ත්‍රිත්ව වශයෙන් අතිකාල දීමනා
# සම්මුඛ පරික්ෂනයට පැමිණෙන දිනම රැකියාවට පිවිසීමේ හැකියාව
========== කිසිදු මුදල් අය කරන්නෙ නැත =============
වැඩි විස්තර ලබා ගැනීම සදහා අප මානව සම්පත් අංශය වෙත සම්බන්ධවන්න..