# ඇසුරුම් සේවිකා (ස්ථීර රැකියා ) - රත්මලාන
===============================
රත්මලානේ පිහිටි ප්රධාන පෙලේ නිෂ්පාදන සමගම සදහා ඇසුරුම් සේවිකාවන් වහාම බදවා ගනු ලැබේ.
# සුදුසුකම් :
【~】- අ.පො.ස ( සා.පෙළ ) විභාගයට පෙනී සිටි වයස අවු ; 18 - 35අතර
අයදුම් කල හැකිය.
# ප්රතිලාභ :
【~】- ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
මුලික වැටුප සහ පැමිණිමේ දීමනා සමග රු.31573/-
අමතර දිරි දීමනා සමග වැටුප රු. 55,000 - 65,000.00 ලබා ගත හැකිය.
ප්රතිලාභ
【~】- ETF,EPF සහ මරණාධාර ප්රතිලාභ,
【~】- රක්ෂණාවරණය,
【~】- දක්ෂතාව මත උසස්විම්,
【~】- සම්මුඛ පරික්ෂණයට පැමිණෙන දිනම රැකියාවට පිවිසීමේ
හැකියාව,
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, "0714141212 / 0712539361" යන දුරකථන අංක හරහා අයදුම් කරන්න