ඇසුරුම් අoශ සේවක සේවිකාවන් - හැටන්

Posted by Maind Job (Pvt) Ltd MEMBER
8 days

Job location
Nuwara Eliya
Company / Employer
Maind Job Pvt Ltd
Job type
Full Time
Minimum qualification
Skilled Apprentice
Industry
Manufacturing
Business Function
Manufacturing
Role / Designation
ඇසුරුම් අoශ සේවක සේවිකාවන්
Educational specialization
Others
Salary (per month)
Rs 35,000 - 40,000
Total vacancies
50
Maximum age
50
Gender preference
Any
Required experience (years)
0

About the role

අනුරාධපුර ,පොලොන්නරුව ,නුවර ,කටුගස්තොට ,මිහින්තලේ ,හබරණ ,නුවරඑළිය ,බදුල්ල ,හැටන් ,ගිනිගත්හේන ප්‍රදේශයන්ගෙන්

බිස්කට් ,චොකලට් ,කුලුබඩු ,ග්ලවුස් ,පොල්කිරි ,ගිනිකූරු ,ටයර් ,වතුර බෝතල් ,නූඩ්ල්ස් ,සෝයා කර්මාන්තශාලා සදහා
ඇසුරුම් අoශ සේවක සේවිකාවන් අවශ්‍යයි .

දක්ෂතාවය මත නිෂ්පාදන අoශ සේවක සේවිකාවන් / ඇසුරුම් / ලේබල් / ගබඩා / QC / සුපවයිසර් අoශයන්ට

* රැකියාව මත වැටුප 40000/- දක්වා
* වයස 17 - 50 අතර
* ගැහැණු / පිරිමි දෙපාර්ශවයෙන්ම බදවා ගැනේ.
* පුහුණුව අවශ්‍ය නොවේ.
* ආහාර , නවාතැන් සැපයේ.
* යහළුවන් / විවාහකයින් එකම ආයතනයකට

~~දිනපතා / සතිපතා / මාස්පතා වැටුප් ගෙවීම්~~

ඔබ මේ සදහා සුදුසුකම පුද්ගලයානම් APPLY FOR THIS JOB හි සදහන් දුරකථන අoකය හරහා අයදුම් කරන්න.