රණාල / රන්න / ගාල්ල / ඇඹිලිපිටිය ආශ්රිත පිහිටි,
බිස්කට් / සෝයා / නුඩ්ල්ස් / කඩදාසි / ටිපිටිප් / බැටරි / ටොෆි / චොක්ලට් නිෂ්පාදිත කර්මාන්තශාලා වන්හි,
ලේබල් / ඇසුරුම් අංශයන්ට, සේවක / සේවිකාවන් බදවා ගැනේ.
👉 වයස 18 - 45 (ගැ/පි)
👉 දිනකට 1000 - 2000/-
👉 මාසිකව 60000/- දක්වා
👉 දින / සති / මාසික වැටුප්
👉 අතිකාල දීමනා සහිතයි
👉 ආහාර / නවාතැන් / ප්රවාහන සැපයේ
👉 යහළුවන් / විවාහකයින් එකම ආයතනයට
👉 පැමිණි දිනම රැකියාවට
(වැඩි විස්තර දැනගැනීමට APPLY FOR THIS JOB CLICK කර එහි ඇති දුරකථන අoකය හරහා විමසන්න)