අපගේ දිවයින පුරා පිහිටි ග්ලව්ස් කර්මාන්ත ශාලා,ප්ලස්ටික් නිශ්පාදන ආයතන, shampoo,baby cream නිශ්පාදන ආයතන සහා තවත් නිශ්පාදන ආයතන රැසක් සඳහා සේවක මහත්ම මහත්මීන් කඩිනමින් බඳවා ගැනේ.
🧤 වැඩ කරන කාලය තුළ ආහාර (උදේ / දිවා / රාත්රී) සපයනු ලැබේ.
🧤 නවාතැන් පහසුකම් සියල්ල සපයාදෙනු ලැබේ.
🧤 මාසිකව 45000 - 65 000 ත් අතර වැටුප්.
🧤 උදේ / සවස තේ වේලාව.
🧤 වයස 18 - 45 කාන්තා / පිරිමි
🧤 ගම්පහ දිස්ත්රික්කය ආවරණය වන පරිදි ප්රවාහන පහසුකම් ලබා ගැනීමට හැකිය.
🧤 යහලුවන් / කපල් / කණ්ඩායම් වශයෙන් අයදුම් කල හැකිය.
වැඩි විස්තර සඳහා විමසන්න.👇
බදවා ගැනිම් නිට්ටඹුව අප කාර්යාලයේ දිනපතා සිදුකෙරේ . (ඉරිදා, පෝය නැත )
08.00am - 04.00pm දක්වා
0753587023 sayuri
0760490167 anurada