භාවිතා කල හැකි තත්වයේ පවතින Acer ලැප්ටොප් පරිගණකයක් අවශ්‍යය කර තිබේ. බැටරි අකර්මණ්‍යතා නොසැලකේ.ඉතා හදිසි අවශ්‍යතාවයකට වහාම මිලදීගනු ලැබේ. 4th & 6th generations පිලිබදවද සලකා බලනු ලැබේ