Rs 135,000
Negotiable
Description
For sale by
Yehen Theekshana
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
💻 Acer Aspire A315-44P – Ryzen 7 | ඉතා හොඳ තත්ත්වයේ
මම භාවිතා කළ Acer A315-44P Laptop එක විකිණීමට ඇත.
Sense Micro Distribution (Pvt) Ltd – Unity Plaza වෙතින් වසර 1කට පෙර මිලදී ගත් අතර, අධ්‍යාපන කටයුතු සඳහා පමණක් ඉතා පරිස්සමින් භාවිතා කර ඇත.
🔹 Processor: AMD Ryzen 7 5700U
🔹 RAM: 8GB
🔹 Storage: 512GB SSD
🔹 Condition: ඉතා හොඳ තත්ත්වයේ / කිසිදු ගැටළුවක් නැත
🔹 Usage: Studies සඳහා පමණක් භාවිතා කර ඇත
🔹 Warranty: දින 730ක වගකීමක් සහ Free Services 4ක් සමඟ ලබාගෙන ඇත
💰 ගත් මිල: රු.170,000+
🔥 විකිණීමේ මිල: රු.135,000 (සාකච්ඡා කළ හැක)
විකිණීමට හේතුව: වෙනත් අවශ්‍යතාවයක් සඳහා.
📩 උනන්දුවක් තිබේ නම් DM කරන්න / වැඩි විස්තර සහ Photos ලබා දිය හැක.