Accounts Assistant | Colombo 12
Accounts Assistant Job Vacancy In Colombo 12
ඇබෑර්තු
+++ යෝග්‍යතා සාර්ථකත්වය තුළ වෘත්තීය අවස්ථා
> 1965 වසරේදී ආරම්භ කළ බණ්ඩාර සහ පුත්‍රයෝ සමාගම (Bansons) ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රීඩා භාණ්ඩ ප්‍රදර්ශනාගාරය වන අතර, ක්‍රීඩා භාණ්ඩ, උපාංග, ව්‍යායාම ශාලා, ව්‍යායාම, බර ඉසිලීමේ උපකරණ වැනි සියලුම දේ එකම වහළක් යටින් මිලදී ගත හැකි ස්ථානයක් ලෙසින් ද පසුගිය දශක හතරක කාලය තුළ කීර්ති නාමයක්හිමි කරගෙන ඇත
+++ අප ආයතනයේ නුගේගොඩ , පිටකොටුව , බොරැල්ල , කැලණිය යන ශාඛාවන්හි පහත රැකියා පුරප්පාඩු සදහා පුද්ගලයින් දැන් බදවා ගැනේ
– සහාකාර ගණකාධිකාරී (Assistant Accountant)
+++ සුදුසුකම්
> AAT සුදුසුකම් ලත්
> අවම වශයෙන් අවු. 3ක පළපුරුද්ද
> පරිගණක දැනුම අවශ්‍යවේ
> ඉංග්‍රීසි භාෂාවේ නිපුණත්වය
> ටෙන්ඩර් සහ මිලගණන් ඉදිරිපත් කිරීම පිළිබඳ පළපුරුද්ද
> වැටුප රු. 90000 – 150000 අතර
+++ වැටුප් පැකේජය : පළපුරුද්ද සහ සුදුසුකම් මත වැටුප සාකච්ඡා කරගත හැක.
> තෝරාගන්නා අයැදුම්කරුවන්ට නොමිලේ ජංගම දුරකථනයක්, යතුරුපැදියක් සහ පිරිමි අයැදුම්කරුවන් සඳහා නවාතැන් පහසුකම් සැපයේ.
> සම්මුඛ පරීක්ෂණ 25 සඳුදා සිට 30 සෙනසුරාදා දක්වා අපගේ ප්‍රධාන කාර්යාලය වන අංක. 51, මිහිඳු මාවත, කොළඹ 12. යන ස්ථානයේදී පෙරවරු 10.30 සිට පස්වරු 3.30 දක්වා පැවැත්වේ
> කරුණාකර ඔබේ ජීව දත්ත විස්තර පහත අංකයට වට්සැප් කරන්න: 0777901789
(අමතන්න: සුදුසුකම්ලත් අයදුම්කරුවන් පමණි)
ප්‍රධාන කාර්යාලය බණ්ඩාර සහ පුත්‍රයෝ ක්‍රීඞා සමාගම අංක. 51, මිහිඳු මාවත, කොළඹ 12.
අමතන්න – 0777901789 / 0112335136 / 011 2335137
වෙබ් අඩවිය: www.bansons.lk
ප්රදර්ශනාගාර: පිටකොටුව බොරැල්ල නුගේගොඩ කිරිබත්ගොඩ
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Account Assistant Female | Rathmalana
Private posterRs 45,000 - 80,000Colombo, Accountant43 daysHR Office Assistant - Dehiwala
private posterRs 60,000 - 75,000Colombo, Office Assistant50 daysShop Sales Assistant | Dehiwala
Private PosterColombo, Sales Executive28 daysPharmacy Assistant ( Male ) - Nugegoda
Private posterColombo, Pharmacist17 hours