Accountant - Bandaragama

Posted by Mr.Samith
49 days

Job location
Kalutara
Company / Employer
Derrick investment
Job type
Full Time
Minimum qualification
Degree
Industry
Banking & Financial Services
Business Function
Accounting & Finance
Role / Designation
Accountant
Educational specialization
Accounting
Salary (per month)
Rs 35,000 - 50,000
Total vacancies
4
Maximum age
32
Gender preference
Male
Application deadline
2019-09-30
Skills
Accounts handling
Required experience (years)
3

About the role

බණ්ඩාරගම නගරාසන්නයේ පිහිටි අප ආයතනයට දක්ෂ පළපුරුදු ගණකාධිකරවරයෙකු කඩිනමින් අවශ්‍යයි.ඉතා ඉහළ වැටුප් සහ දීමනා හිමි වේ.වැටුප් සාකච්චා කරගත හැක.
සුදුසුකම්
* වයස අවුරුදු 32ත් 48ත් අතර විය යුතුය.
* වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරා තිබිය යුතුය.
* ක්ෂේත්‍රයේ අවම වසර 3ක පළපුරුද්ද තිබිය යුතුය.
* AAT, CIMA හෝ CA වැනි වුර්තිය පාඨමාලා හදාරා අවසන්ව තිබිය යුතුය.
* QB පරිගණක දැනුම තිබිය යුතුය.
* විගණක ආයතනයක ( Audit Firm ) පුහුණුව ලබා තිබීම හෝ රජයේ පිළිගත් උපාධියක් හදාරා තිබීම හා මනා ලෙස ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව විශේෂ සුදුසුකම් ලෙස සැලකේ.


Similar ads