➥➥ අප පුද්ගලික සමාගම සඳහා පළපුරුදු Account Assistant අවශ්‍ය වේ.
➣ තනතුර ;
➫ Account Assistant - Kurunegala (Women / Men)
# අවශ්‍ය සුදුසුකම්
➫ වයස අවු 35 නොවැඩි විය යුතුය.
➫ අ.පො.ස(උ/පෙළ) ගණිතය හෝ ගිණුම්කරණය අංශයෙන්.
➫ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරාතිබිය යුතුවේ.
➫ අදාළ ක්ෂේත්රයේ පළපුරුද්දක් සහිත වීම සුදුසුකමක් වන අතර
➫ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.25,000 - 35,000 අතර වැටුපක් ලබාදේ.
➫ සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➤ ඉහත සුදුසුකම් ඇත්නම් ඔබ ” Apply for this Job” හි ඇති අංකයට අමතා
සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න