AC Technicians - Doha Qatar

Posted by Amanda Foreign Employment Agencies MEMBER18 Sep 2:13 amKurunegala, Kurunegala

අමන්දා ඒජන්සීස් ෆොරින් එම්ප්ලෝයිමන්ට්ස් - කුරුණෑගල
--- Amanda Foreign Employment Agency - Kurunegala ---

》》Doha Qatar - "AC Technicians"

➥ අයදුම්කරුවන් ශ්‍රී ලංකාව තුල වසර 5කට වැඩි පළපුරුද්දක් හෝ පිටරට පළපුරුද්ද ඇති අය විය යුතුයි.
➥ වයස 40 ට අඩු විය යුතුයි.
➥ වැටුප කටාර් රියල් 1,800/= ✔️ (පළපුරුද්ද අනුව)
➥ පිටත්වීම ඉතා ඉක්මනින් ☝

☞ විදේශගත වූ පසුව නිරන්තරව ඔබ පිළිබඳව, වැටුප් හා සේවා ස්ථානයේ තත්වය පිළිබදව අධීක්ෂණය කෙරේ. සහාය ලබා දේ.

✔ උපරිම විස්වාසය ✔✔කඩිනම් සේවය ✔✔✔ආකර්ශණීය වැටුප්

✔️ ඔබගේ දිවිය සරුකරගන්න නීත්‍යානුකූලව, නොබියව, නිවැරදිව රට යන්න.

අමන්දා ඒජන්සීස් ෆොරින් එම්ප්ලෝයිමන්ට්ස්, කදුරුගස් හංදිය (නාවින්න හංදිය) කොළඹ පාර, කුරුණෑගල

Amanda Foreign Employment Agency, #118 Colombo Road (Kadurugas Junction), Kurunegala, Sri Lanka.


Salary:
Rs 90,000 per month
Industry:
Civil Engineering / Construction
Job type:
Contract
Company website:
www.amandaforeignemployment.com
Report this ad

Apply for this job

Call Amanda Foreign Employment to apply

0714280501

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page

Share this ad

Promote this ad

More ads from Amanda Foreign Employment Agencies