ABF bajaj three wheler

For sale by Sahan Enterprises MEMBER20 Jul 8:04 amHorana, Kalutara

Rs 65,856

රැ65000 වැනි මුදලක් මුලිකව ගෙවා මෙම වාහනය රැගෙන යාහැක
✴️මුළු වටිනාකම රැ655000
✴️වාරිකය පැමිණ සාකච්ඡා කර ගත හැකිය ✴️බස්නාහිර පාලාතේ පදිංචි කඑතර දිස්ත්‍රික්කයේ  ගැනුම්කරුවන් හට පදිංචිය තහවුරු කරන ගාමසේවක සහතිකය සමග එක් ඇපකරුවකු සමග පැමිනෙන්න එසැනින් වාහනය ඔබෙි අතට
අනෙකුත් පුදේශ වල අය සදහා පැමිණ විමසන්න එක්දිනකින් වාහනය රැගෙන යා නොහැකිය එහෙත් වාහනයේ වටිනාකමන් 25%ලබා දිය හැකිනමි එක්දිනකින් රැගෙන යාහැක 
✴️තිවිලරයෙහි ධාවන තත්ත්වය  සියල්ල හොදම තත්ත්වයෙන් ඇත
✴️⁣ව්‍යාජ තොරතුරු පවසා පරිබෝගිකයන්ගේ කාලය හා මුදල් කා දමන ආයතනය ඇති බැවින් වාහනය සැබැ ජායාරූපය දැන්වීමෙහි පල කොට ඇත
✴️ලංකාවේ අවම මුලික ගෙවිම අපෙන්ම පමණයි
✴️වැඩි විස්තර සදහා අප ආයතනය වෙත පැමිනෙන්න
✴️වාහනය පරික්ෂා කර බැලිම සදහා හොරණට පැමිණ බුලත්සිංහල පාරේ ඇගල්ඔය නගරයට පැමිනෙන්න
✴️ඔබගේ අතෙහි ඇති මුදලට තිවිලර් ඇත
✴️සියලුම තිවිලර් දිරැමි නොමැතිව හොදම ධාවන තත්ත්වය පවති
✴️අප ආයතනය සතියේ දිනවල පෙරවරැ7.00 සිට පස්වරු 7.00 දක්වා විවෘත ඇත
✴️ඉක්මනින්ම පැමිනෙන්න අඩු මුදලට  හොද තිවිලර්යක් මිලදී ගැනිමට තිබෙන අවසාන අවස්ථාව මෙය විය හැකිය ✴️තිවිලර් යතුරැපැදි හුවමාරුද සැලකේ
දුරකථන අැමතුමි විශාල පුමානයක් ලැබෙන නිසා දුරකථනයෙන් පිලිතුරැ දිම අපහසු විය හැකිය  පැමිණ විමසන්න


Condition:
Used
Mileage:
32,566 km
Model year:
2015
Report this ad

Contact

  • 0778198589

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Sahan Enterprises

The best three wheelers



Share this ad
Promote this ad

More ads from Sahan Enterprises