A/L හා O/L සිසුන් සදහා ICT online(zoom) හෝ නිවසට පැමිණ ඉගැන්වීම්(ගම්පහ අවට) සිදුකෙරේ..
නව විෂය නිර්දේශයට අදාලව සියලු පාඩම් ඒකක අනාවරණය කෙරේ..
ප්‍රායෝගික පරීක්ෂණ(practicles) සහිතයි..
එක් එක් පාඩම් ඒකකයට අදාල අනුමාන ප්‍රශ්ණ හා පසුගිය විභාග ප්‍රශ්ණ ආවරණය කෙරේ..
සියලු ඒකයකටම අදාල නිබන්දන සහිතව8
රජරට විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබද උපාධි අපේක්ෂිකාවක් විසින් මෙහෙයවයි.