NSBM විශ්වවිද්‍යාලයට කි. මී. 2.5 යි.
මොරටුව නව IT විශ්වවිද්‍යාලයට, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය ඇතුළු ප්‍රධාන ස්ථාන වලට කි. මී. 4 යි.
කිරිවත්තුඩුව හන්දිය අසල.
280 මහරගම - කොට්ටාව පාරට මී. 50 යි.
තාර දැමූ අඩි 20 පාරට මුහුනලා.
හෝමාගමට, හයිවේ පිවිසුමට පහසුවෙන් ළගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
පර්චස් 20 ක හතරැස් තැනිතලා ඉඩම.
වට තාප්ප. ගේට්ටුව.
වර්ග අඩි 5150 ක විශාල දෙමහල් නිවස.
බිම් මහළෙහි සියලු වැඩ නිමකර ඇත.
කාමර 7 යි.
නාන කාමර 4 යි.
විසිත්ත කාමර 2 යි.
කෑම කාමර 2 යි.
පැන්ට්‍රි 2 යි.
බැල්කනි.
ගරාජය.
Veranda.
ළිඳ සහ නල ජලය. විදුලිය.
ඉඩම පර්චස් 20 කි.
ප්ලෑන් අනුමතයි.
COC ළබාගත හැකිය.
පිරිසිදු ඔප්පු.
මිල ලක්ෂ 165 ( මිලියන 16.5 ). මිල සාකච්ඡා කල හැකිය.
පැමිනීමට පෙර වේලාවක් වෙන්කරවා ගන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.