56 Perches Land for Sale Minuwangoda.

For sale by Lankaproperty.lk MEMBER17 May 6:33 pmMinuwangoda, Gampaha

Rs 4,500,000 total price

Negotiable


56 Perches Land for Sale in Galloluwa, Minuwangoda. Suitable for Residential, Farming and Agriculture. 2.5 Km to Minuwangoda town. 9 km to Udugampola Junction, 8 Km to the Katunayake International Airport and easy access to Colombo via Airport Highway.

පර්චස් 50 ක අනගි ඉඩමක් මිනුවන්ගොඩ, ගල්ලොළුවෙන් වහාම විකිණීමට. පදිංචියට, වගා කටයුත්තකට හෝ ෆාම් එකක් සඳහාද වඩාත් සුදුසුයි. මිනුවන්ගොඩ නගරයට කි.මී 2.5 යි, උඩුගම්පල හංදියට කි.මී 9 යි, කටුනායක ගුවන්තොටුපලට කි.මී 8 ක් හා කටුනායක අධිවේගී මාර්ගයෙන් පහසුවෙන් කොළඹ නගරයට පිවිසිය හැකි දුරින් ඉඩම පිහිටා ඇත. දැනට ඉඩමේ පොල් ගස් 20 ක් හා කොස් ගස් 10 ක් සහිතයි.

* මිල ලක්ෂ 45
Land with 20 Coconut Trees and 10 Jack Trees.

Good Investment Opportunity !

Location: https://maps.app.goo.gl/MZJG5

Note : If you are unable to contact us from the below mentioned numbers, please send a message indicating the “Location of the Property” to the following Contact numbers using SMS, Viber or Whats app. It'll also easy to send property location also and more details too.
* පහත සඳහන් අංකවලින් අපව සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවහොත්,දේපල පිහිට් ස්ථානය සඳහන් කර Viber Whatsapp හෝ SMS භාවිතයෙන් පහත සඳහන් අංක වෙත කෙටි පණිවිඩයක් තබන්න. එය අපට ඔබ වෙත දේපළ පිහිටි ස්ථානය හා වඩා තොරතුරු ප්රමාණයක් ලබා දීමට උපකාරී වනු ඇත.


Address:
Galloluwa
Land type:
Agricultural, Commercial, Other
Land size:
56.0 perches
Report this ad

Contact

  • 0713386868

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Lankaproperty.lk

Most Trusted Property Sales Service



Share this ad
Promote this ad

More ads from Lankaproperty.lk