4 Bed Room House in Polonnaruwa

For sale by CHANDANA 14 Feb 12:20 pmPolonnaruwa, Polonnaruwa

Rs 16,000,000

*පොලොන්න්නරුව නගර සීමාව තුල පිහිටි පර්චස් 57ක ඉඩම
*පොලොන්න්නරුව මහා රෝහලට හා ප්‍රධාන පාසැල් වලට විනාඩි 5න්
*ස්ථිර ඔප්පු
*නිදන කාමර 4ක්
*මුළුතැන් ගෙය සහ කෑම කාමරය
*ඉඩ කඩ සහිත සාලය හා ඉස්තෝප්පුව
*අමතර කාමර 02ක්
*නිදන කාමරයක් සහිත යාබද නිවාස (Annex)
*අංග සම්පූර්ණ උණු වතුර සහිත නාන කාමරයක් සහ සේවක නාන කාමරයක්
*වායු සමීකරණය කරන ලද කාමරයක්
*නළ ජලය හා ළිං ජලය
*තෙකලා විදුලිය
*දුරකථන පහසුකම්
*කඩිනමින් පදිංචිවීමේ හැකියාව


Beds:
4
Baths:
2
House size:
3,500.0 sqft
Land size:
57.0 perches
Report this ad

Contact

  • 0777354377

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads