32 P Valuable Land for Sale in Kurunegala .

For sale by Global Property Marketing MEMBER 3 Dec 11:49 pmKurunegala, Kurunegala

Rs 225,000 per perch

Negotiable


කුරුණෑගල පුත්තලම පාර මාස්පොත වලගනේ ප්‍රධාන පාරේ සිට දෙවැනි ඉඩම,පර්චසය ලක්ෂ 2/25 ගනනේ විකිනීමට ඇත .පර්චස් 32ක නිරවුල් වටිනා බිම් කොටසකි .කුරුණෑගලනගරයට කිලෝමීටර් 5ක් පමණ ද ,නාගරික පහසුකම් ඉතාමත් ආසන්නයේ ද ,මාස්පොත පාසල ,පන්සල ,සතිපොල ඇතුලුව සියලුම පහසුකම් ද ,කුරුණෑගල ,අනුරාධපුරය, පුත්තලම ,යාපනයට ප්‍රවාහන පහසුකම් ඇති පදිංචියට හෝ ආයෝජනයකට ඉතාමත් සුදුසු ස්ථානයකි .
මිල ගනන් සාකච්ඡා කල හැක .
සත්‍ය ගැනුම්කරුවන් සදහා පමණයි .
තැරව්කරුවන් අනවශ්‍යයි .


Address:
PUTTALAM ROAD MAASPOTHA WALAGANE KURUNEGALA .
Land type:
Commercial, Residential, Other
Land size:
32.0 perches
Report this ad

Contact

  • 0718262473
  • 0784697612
  • 0766862325
  • 0777527238

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Global Property Marketing

Real Estate at the Budget That Suits You !!


Share this ad

Promote this ad