3 Storied commercial building for Sale in Kurunegala
Posted on 24 Feb 6:33 am, Kurunegala, KurunegalaNewly built 3 storied commercial building for Sale or Rent in Kurunegala, located at Kiriwawla junction facing to Kururnegala- Dambulla main Road. Only 6 km from Kurunegala city. Well developed commercial area. Ideal place for private hospital, medical center, shopping complex, banks or other financial companies or a Super market.
The building is currently built by a Doctor currently living in Australia for its own use. The building looks great as it faces the Kurunegala Dambulla main road and another by road.
කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන පාරට මුහුණලා කිරිවවුල හංදියේ පිහිටා ඇති අළුතින් ඉදිකර වැඩ අවසන් කරන ලද තට්ටු 3 ක ව්‍යාපාරික ගොඩනැගිල්ලක් වහාම විකිණීමට ඇත. කුරුණගල නගරයේ සිට කි.මී. 6 ක් පමණි. හොඳින් සංවර්ධනය වූ නාගරික ප්රදේශයකි. පෞද්ගලික රෝහලක්, වෛද්‍ය මධ්‍යස්ථානයක්, ප්රදර්ශනාගාරයක්, බැංකු හෝ වෙනත් මූල්‍ය සමාගමක් හෝ සුපිරි වෙළඳපොළක් සඳහා මෙම ස්ථානය සුදුසුයි.
මෙම ගොඩනැගිල්ල දැනට ඕස්ට්‍රේලියාවේ පදිංවි වෛද්‍යවරයෙක විසින් ඉතා සවි ශක්තිමත්ව තමන්ගේම පාවිච්චිය සදහා ඉදිකර ඇත. කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන පාරට හා තවත් අතුරැ මාර්ගයකට මුහුණලා ඇති නිසා ගොඩනැගිල්ල ඉතා හොදින් දිස්වේ.
The basement – 1500 sq.ft reserved for vehicle parking (Can park more than 15 vehicles)
Ground floor – approx. 1500 sq.ft.and the 1st floor approx. 1,400 sq.ft. Extension available for another floor.
- 3 phase electricity
- Tube well water with stop tanks
- Bathrooms available for every floor.
පහළම මාලය - වර්ග අඩි 1,500 වාහන නැවැත්වීම සඳහා වෙන් කර ඇත (වාහන 15 කට වඩා නවතා තැබිය හැකිය)
බිම් මහල - දළ වශයෙන්. 1,500 වර්ග අඩි සහ පළමු මහල දළ වශයෙන්. වර්ග අඩි 1,400 කි. අවශ්‍යනම් තවත් තට්ටුවක් සඳහා ඉඩ ප්‍රස්ථාව සලසාගත හැකිය.
- තෙකලා විදුලිය,
- වතුරටැංකියක් සහිත නළ ළිං ජල සැපයුම
- සෑම මහලකටම නාන කාමර
Note :- If you are unable to contact us from the below mentioned numbers, please send a message indicating the “Location of the Property” to the following Contact numbers using SMS, Viber or Whats app. It'll also easy to send property location also and more details too.
සටහන් :- පහත සඳහන් අංක වලින් අපව සම්බන්ධ කරගැනීමට නොහැකිවුවහොත්, දේපල පිහිට් ස්ථානය සඳහන්කර Viber WhatsApp හෝ SMS භාවිතයෙන් පහත සඳහන් අංකවෙත කෙටි පණිවිඩයක් තබන්න. එය අපට ඔබ වෙත දේපළ පිහිටි ස්ථානය හා වඩා තොරතුරු ප්‍රමාණයක් ලබාදීමට උපකාරී වනු ඇත.

Running Hardware for sale in Horombawa, Kurunegala
2,100 sqftMEMBERKurunegala, Commercial PropertyRs 16,000,00012 days12 Acres Quarry & Stone Land is for Sale in Kurunegala District.
12.0 acresMEMBERKurunegala, LandRs 43,500,000 total price10 daysOngoing Water Bottling Business for Sale in Bingiriya.
4,500 sqftMEMBERKurunegala, Commercial PropertyRs 18,000,0005 hours