3 KW Solar Panel-(300-360 Units)-Power

For sale by Hiru Power Solar MEMBER17 Sep 10:56 pmKottawa, Colombo

Rs 575,000


3 KW Solar Power Net Metering System (Unit 300-360 kWh)
------------------------------------------------------------------
No hidden charges. Best Price in the Market. Best products with reasonable price.
------------------------------------------------------------------
සූර්ය බල සංග‍්‍රාමය වැඩසටහන යටතේ විදුලි පාරිභෝගිකයින් මිලියනයක් විදුලි නිෂ්පාදකයින් බවට පත් කිරීමට අපේක්ශිතය. මේ තුළින් ඔවුන් හට විදුලි බිලෙන් සම්පූර්ණයෙන්ම නිදහස් විය හැකි වන අතර, නිෂ්පාදනය කරනු ලබන අතිරික්ත විදුලිය සඳහා ආදායමක්ද හිමිවේ. දිවයිනේ ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුට තම වහල සුර්ය විදුලි බලාගාරයක් බවට පත්කිරීමට අවශ්‍ය ආයෝජනය සිදුකල හැක. ලංකා විදුලිබල මණ්ඩලය හා LECO ආයතනය මගින් අතිරේක විදුලිය වෙනුවෙන් ප්‍රතිලාභීන් වෙත ගෙවීම් සිදු කරනු ලැබේ.
--------------------------------------------------------------------
ලංකාවේ අඩුම මිල ... විදුලි බිලට තිත.........

We are using the best equipment from world class manufacturers in German and China.

> 25 years Global Manufacturer’s quality and performance warranty for panels
> 10 years warranty for solar inverters
> Aluminium and stainless steel solar mounting system

අමතර ගාස්තු නැත

Price,

Units 300 - 360 අතර - 3 KW - 575,000/-

අපෙන් ඔබට ලැබෙන විශේෂ සේවාවන්
> ඔබගේ අවශ්‍යතාවය අනුව පද්දතිය සකසා ගත හැකිවීම.
> සියලු ලියකියවිලි සම්බන්ධ කටයුතු අප ආයතනය මගින් සිදුකර දීම.
> වරලත් ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පද්ධති ස්ථාපනය කිරිම.
> සැඟවුණු ගාස්තු නොමැත.

ඔබට විදුලි බිලෙන් නිදහස් වී නිවසට අමතර ආදායම් මාර්ගයක් සඳහා අවස්ථාවක්...
> නිපදවන විදුලි ඒකකයට රු. 22/- බැගින් ගෙවීමක්..

We provide a comprehensive and professional pre-installation information pack.
Installations done according to C.E.B. & LECO standards.
Best products with reasonable price.
Sri Lanka Sustainable Energy Authority / CEB / LECO Approved
No hidden charges. Contact us for more details.


Condition:
New
Report this ad

Contact

  • 0778115179
  • 0716795656

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Hiru Power Solar

Best Products for You


Share this ad

Promote this ad

More ads from Hiru Power Solar