3 in 1 Plasma Cutter TIG ARC Welder Welding Plant JUBA CT416 CT 416

For sale by Mihira Hardware MEMBER 8 Nov 10:18 amAthurugiriya, Colombo

Rs 65,000


Brand new
3 in 1 TIG and ARC Welding plant with air plasma cutter.

ප්ලාස්මා කටර්, ටිග් වෙල්ඩිං, ආක් වෙල්ඩිං පහසුකම් 3 ම එක් උපකරණයක.

වර්ගය : ජුබා
මාදිලිය : CT-416

පෑස්සුම් / කැපුම් හැකියාව (60% කාර්යක්ශමතාවයේදී) :
ප්ලාස්මා කටර් : ඇම්පියර් 40
සැපයිය යුතු වායුව : සම්පීඩිත හුලං - කම්ප්‍රෙසරයක් ආදාරයෙන්.
කැපිය හැකි ගනකම : මිලිමීටර් 1 සිට 8 දක්වා

ටිග් වෙල්ඩිං : ඇම්පියර් 190
සැපයිය යුතු වායුව : ආගන්
යකඩ, සුදු යකඩ, පිත්තල, තඹ වැනි ලෝහ පෑස්සිය හැක.

ආක් වෙල්ඩිං : ඇම්පියර් 160
ආමාන 8 ( මිලිමීටර් 4.0) දක්වා කූරු පෑස්සිය හැක.

උපකරණය සමඟ ආක් වෙල්ඩිං හෝල්ඩරයක්, ටිග් වෙල්ඩිං හෝල්ඩරයක්, ප්ලාස්මා කටර් ටෝච් එකක්, එර්ත් කලම්පයක්, මුහුණු ආවරනයක් ඇතුලත්.

Brand : JUBA
Model : CT416 ( CT-416 )
Output range : Cut 40, TIG 190, MMA 160, all @ 60% duty cycle.

Plasma cutter : 40 A 100 V (60%) , 31 A 100 V (100%)
- Compressed air
- Cutting thickness : 1mm to 8mm
- Air flow : 80 liters / minute.
- Air pressure : 4 bar

TIG welder : 190 A 17.6 V (60%) , 147 A 15.9 V (100%)
- Gas delay time : 2.5 seconds / 5 seconds.
- Argon gas flow : 2 - 5 liters / minute.
- Recommended for mild steel, stainless steel, copper, brass, titanium etc

MMA : 160 A 26.4 V (60%), 125 A 25 V (100%)
- Recommended welding rods Gauge 8, Gauge 10, Gauge 12, Gauge 14

Accessories included :
- TIG torch, ARC torch, Cutting torch, Earth wire with clamp, Welding hand shield (welding mask), Inlet air filter with regulator & gauge, welding brush etc.

☑️ Cash price Rs. 65,000.00 after discounts
With 01 YEAR WARRANTY and after sales services.

Authorised dealer :
Mihira Hardware
39/6 Main road, Athurugiriya.


Condition:
New
Report this ad

Contact

  • 0779826598

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Mihira Hardware

Customer Comes First


Share this ad

Promote this ad

More ads from Mihira Hardware