2x2 Ceilings are coming with beautiful and innovative ceiling designs which can match any decorating style. Therefore you can make your room by your own. These ceilings are Light weight, environmental friendly, impact resistance, fire retardant, water proof and the most special feature is you can use the both sides as you wish.
i-Panel නිෂ්පාදන පරිසර හිතකාමීව, ශ්‍රී ලාංකීය පාරිසරික තත්ත්වයන්ට යටත්ව ISO9001-ISO 14001 යන ප්‍රමිතීන්ට අනුකුලව ඉහළම ගුණාත්මක බවින්, ඉහළම නිමාවකින් හා මෝස්තර රැසකින් යුතුව ඔබ වෙත ගෙන එන නිෂ්පාදන පෙළකි.
ඔබගේ නිවසේ, කාර්යාලයේ, ප්‍රදර්ශනාගාරයේ සිවිලිම ආකර්ෂනීය පෙනුමකින් නිමවා ගැනීම සදහා වගකීමක් සහිත, තත්ව සහතික වලින් පිදුම් ලද i-Panel නිශ්පාදන යොදා ගත හැක. දැව නොවන එහෙත් දැකුම්කලු දැව පෙනුමින් යුතු නිමාවක් සදහා අපගේ පලපුරුදු කාර්මිකයින් ලවා ඔබගේ සිවිලිම සාදා ගැනීම සදහා අප අමතන්න.
i-Panel වාසි
✔ දිගුකල් පැවැත්ම
✔ 100% සෞක්යරක්ෂිතය
✔ ජල කාන්දු නොවීම
✔ ගිනි පැතිරීමෙන් තොර වීම
✔ රස්නය අවම වීම
✔ සැහැල්ලු බව
✔ කෘමීන්ගෙන් හානි නොවීම
✔ තීන්ත ආලේප කීරීම අවශ්‍ය නොවීම

2x2 Civilima (2x2, Sivilima, Commercial Ceiling)
MEMBERColombo, Trade Services25 daysCeiling (I-Panel, PVC Civilim, Panal Sivilima, 2x2)
MEMBERColombo, Trade Services25 daysSivilima (I-Panel Ceiling Works)
MEMBERColombo, Trade Services21 daysසිවිලිම, වහල, බිම සහ අමානෝ සින්ක් ඇලුමිනියම් වැහි පීලි සවි කිරීම
MEMBERColombo, Trade Services60 days