2MP Hik Vision කැමරා 5 පද්ධතියක්

For sale by Sell fast | Kaluwella | MV Lanka 3 Dec 6:57 pmGalle, Galle

Rs 48,500

Negotiable


අලොව පිළිගත් අංක 01 ශ්‍රේණිගත කිරීමේ ඇති HIK VISION / DAHUA CCTV කැමරා පද්ධතියක් ඔබගේ නිවසේ, කාර්යාලයේ ඇතුළු ඕනෑම තැනක ඉතා විශ්වාසනීය ලෙස අවුරුදු දෙකක වගකීමක් සහිතව සවි කර ගැනීන්න දැන්ම අප අමතන්න.
රජයේ ලියාපදින්චි ආරක්ෂක කැමරා සහ පරිඝණක පද්ධති සවි කරන ආයතනයකි.
ඹබ අප තෝරා ගත යුත්තේ ඇයි?
01. අවු 10කට වැඩි අඛණ්ඩ විශ්වාසය.
02. ලංකාවේ සෑම ප්‍රදේශයකම පාරිභෝගිකයන් විසිර සිටීම.
03. අප ආයතනයේ සෘජුව භාණ්ඩ ගෙන්වන නිසා අතර මැදි මුදල් අපතේ නොයෑම.
04. ක්ෂේත්‍රෙය් ප්‍රවීන දෙස් විදෙස් පුහුණු තාක්ෂණික නිලධාරීන් සිටීම.
05. ලොව පිළිගත් භාණ්ඩ ලෙන්වීම හා සවි කිරීම නිසා එම නිශ්පාදනවල තාක්ෂණය නිවැරදිව ලැබීම.
06. ස්ථීර සේවක මණ්ඩලයක් සිටීම නිසා අඛණ්ඩ සේවාව සහ විශ්වාසයෙන් ඔබ නිවසේ තාක්ෂණික කටයුතු බාර දීමට හැකි වීම.
07. කැමරා පද්ධතින්ට අමතරව අනෙකුත් තාක්ෂණික සේවාවන් අප විසින් සපයනු ලබන නිසා හක් ආයතනයකින් ඔබගේ සියළු තාක්ෂණික විසඳුම් ලබා ගැනීමට ඇකි වීම.
(Solar water heater / PABX / Computer Access / Wi-Fi / Access Controller…. )
• සැගවුණු ගාස්තු කිසිවක් නැත.
• සම්පුර්ණ පද්ධතිය සදහාම වසර 2ක වගකීම.
• ඔබ නිවසේ,ආයතනයේ සිදුවන සියල්ල පටිගත කරගන්න.එමෙන්ම ජංගම දුරකතනයෙන් නැරඹීමේ හැකියාව හා පටිගත කිරීමේ හැකියාව.
• රාත්‍රී කාලයේ පැහැදිලි රූප.
• අඩු මුදලට බාල කැමරා පද්ධති සවිනොකර ඔබේ කාලයක් මුදලත් ඉතිරිකරන්න.

දැන්ම අප අමතන්න
ඔබගේ පැකේජයට අදාළ සියළු උපාංග පහත දක්වා ඇත.මෙම මිල අප විසින් ලබා දෙන අවම මිල වන අතර මෙයට සවි කිරීමේ ගාස්තු පමණක් අදාළ නොවේ. සවි කිරීමේ ගාස්තු ව්‍යාපෘතිය අනුව වෙනස් වන බව සළකන්න.
• භාණ්ඩ නිවසටම ගෙන්වා ගත හැක.
Indoor/ Outdoor CCTV Camera
8CH DVR (6 Months Warranty)
1TB Hard Disk
Used LCD Moniter
Wireless Mouse
CCTV Camera Power Supply
BNC Connector
Orginal Vedio Copper Cable

WITHOUT INSTALLATION AND CABLE CHARGES. IF YOU WANT INSTALLMENT PAYMENT CAN BE ARRANGE.
Full Set 48,500/=
Installments payment 21,660/= * 3 Month


Condition:
New
Report this ad

Contact

  • 0777850305
  • 0770507799

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Sell fast | Kaluwella | MV Lanka

Authorized ikman.lk agent in Kaluwella


Share this ad

Promote this ad

More ads from Sell fast | Kaluwella | MV Lanka