කොළඹ - කුරුණෑගල 5 පාරට ළඟම තැනින් ඉඩමක් ගන්න ඔබට තවත් පහසු කළා.
කොළඹ -කුරුණෑගල 5 පාරට මීටර් 500 යි.
මීරිගම මීගමුව 251 පාරට මීටර් 20 යි.
වැලිහිද හංදියම තමයි
මේ ඉඩමෙන් බිම් කොටසක් ගන්න ඔබට ගෙවන්න තියෙන්නෙ මූලික ගෙවීම රු.ලක්ෂ 2ක් විතරයි.ඉතිරිය මාස 40ක්ම ගෙවන්න ගන්න පුලුවන් ..
වාරිකයක් රු.50,000ට අඩුවෙන් ගෙවන්න හදා ගන්න පුලුවන්ම්
ඒ විතරක් නෙමේ ඉඩමෙ වටිනකමින් 25%ක මුදලක්, ඔයාට පුලුවන්ම් නම් දින 14ක් ඇතුළත ගෙවන්න ඉඩමේ වටිනාකමින් 5% ක වට්ටමක් හිමිවෙනවා.
ඒ විතරක් නෙමේ
සම්පුර්ණ මුදල දින 7ක් ඇතුළත ගෙවන විට ලබා දුන් 7% ක වට්ටමට එහා ගිය වට්ටමක් ලබා ගන්නත් පුලුවන්ම්.ඔබ ඉඩමේ වටිනාකම දින 14ක් තුළ ගෙවා අවසන් කරනවනම් ඉඩමේ වටිනාකමින් 15%ක වට්ටමක් හිමි කර ගන්නත් පුලුවන්ම්.
ඉතින් ආයොජනයටත් පදිංචියටත් අඩුවට ඉඩමක් ගන්න හොයපු ඔයා වෙනුවෙන්ම තමයි මෙම ගෙවීමේ ක්රමය සකස් කරලා තියෙන්නෙ.
සීමිත දින ගණනක් ක්රියත්මක මෙම ගෙවීමේ ක්රමය යටතේ ඉඩමක් ගන්න හිතනවනම් අදම අපට ඇමතුමක් ලබා දෙන්න.
071 375 60 76