Electric bike
අලුතෙන් battery එකක් දාගන්න විතරයි ඕනේ
තියෙන battery එකෙන් කීලෝමීටර 10 ක් දුවන්න පුලුවන් 👍
Prise එක - 75000
Location පානදුර
කෝල් එකක් දෙන්න මිල සාකච්ඡා කරන්න පුලුවන් 👍