2015 Indian Alto DVD Setup HD Mirror Link Video Player With Logo

For sale by Sell Fast | Kandy | Easy Buy Lanka 2 Oct 9:55 amKatugastota, Kandy

Rs 11,000


Island Wide Cash On Delivery
High Quality Reverse Cameras Available
Panel Price - 5500/=

Pathum Car Audio & Video - Kandy
නො: 21, මාතලේ පාර, කටුගස්තොට. (මකුල්දෙණිය ලී බඩු වෙළඳසැල ඉදිරිපිට)
කටුගස්තොට නගරයේ සිට මාතලේ පාරේ මීටර් 300ක් ඉදිරියෙන් අප ආයතනය පිහිටා ඇත.

Pathum Enterprises - Nawalapitiya
නාවලපිටිය - බලන්තොට

** ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට බෙදා හැරීම සිදු කරයි.
💐ඔබගේ පහසුව හා විශ්වාසවන්තභාවය සඳහා අප වෙතින් ලබාදෙන භාණ්ඩ ඔබගේ නිවසට ලැබුණ පසු මුදල් ගෙවා ලබා ගැනීමේ පහසුකම ද සපයනු ලැබේ. ( දින 2ක් ඇතුලත ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට බෙදාහැරීම)

Mirror Link තාක්ෂණයේන් සමන්විත නවතම DVD PLAYERS දැන් අප ආයතනය සතුව ඇත. ඔබගේ ජංගම දුරකතනයෙ Display එක අප ආයතනය මගින් සවිකරන Full HD DVD Player එකෙහි Display එකට ගත හැකිය. එමඟින් Google Map හරහා Navigation GPS තාක්ෂණයද YouTube ඔස්සේ ඔබට අවශ්‍ය Music Videos ,TV Programs ආදිය නැරඹීමට හැකියාව ඇත.
( වැඩි විස්තර සඳහා අප අමතන්න)

We Accept Debit & Credit Cards
VISA MASTER CARD FACILITY

Pioneer No 1 Full Fit 285BT Brand HD Quality
Double Din DVD Player
HD Quality No1 With Bluetooth

වගකීමක් සහිතව අඩු මිලකට ෆුල් එච් ඩී ඩීවීඩී ප්ලේයරයක් ඔබගේ වාහනයටත් සවි කරගන්න අදම පැමිණෙන්න.

අප ඔබගේ රථයට සවි කරන මෙම ඩී.වී.ඩී ප්ලේයරයේ ඇති විශේෂත්වය වනුයේ ඕනෑම video format play කිරීමේ හැකියාව වේ....(වෙළඳපොලේ දැනට පවතින DVD ප්ලෙයර් හි AVI Format පමණක් Play කිරීමේ හැකියාව ඇත... නමුත් අප ඔබගේ රථයට සවිකරන ප්ලෙයර් හි ඔනෑම
video format play කිරීමේ හැකියාව...)

..........Specifications.............
>> Double Din Car Setup
>> Full Touch Screen
>> DVD
>> USB
>> Radio
>> TV
>> Bluetooth
>> Bluetooth Call Answering Function
>> SD Card
>> Remote
>> Reverse Camera Input
>> Front Camera Input
>> Sub woofer Out
>> Steering Wheel Multi-function

ඔබට අවශ්‍ය ඩී.වී.ඩී ප්ලෙයරය පමණක් නම් සවි කර දීම නොමිලේ වන අතර
ඔබට රිවර්ස් කැමරාවද අවශ්‍ය වන්නේ නම් සම්පූර්ණ අය කිරීම රුපියල් 15500/= ක් වේ.
වගකීමක් සහිතව
Full HD Player With Bluetooth

** Pioneer 1St Quality 285BT Brand New Full HD Car DVD Player
Player Free Installation With Warranty
With Reverse camera 13500 /= (Full Amount)
සවිකර ගැනීමට ඔබට පහසු වේලාවක් වෙන් කර ගත හැකිය. (උදෑසන, දහවල් හෝ රාත්‍රි)

****** ඕනෑම video format එකක් Pen Drive එකෙන් play කිරීමේ හැකියාව...(වෙළඳපොලේ දැනට පවතින DVD ප්ලෙයර් හි AVI Format පමණක් Play කිරීමේ හැකියාව ඇත... නමුත් අප ඔබගේ රථයට සවිකරන ප්ලෙයර් හි ඔනෑම video format play කිරීමේ හැකියාව...)

****** ඔබට පහසු වේලාවක් වෙන් කර ගත හැකිය. - උදෑසන, දහවල් හෝ රාත්‍රි

****** ඔබගේ ඡංගම දුරකථනයට ලැබෙන ඇමතුම් BLUETOOTH තාක්ෂණය ඔස්සේ ඇමතීමේ හැකියාව සහ ඇමතුම් ගැනීමේ හැකියාව

****** ඔබගේ ඡංගම දුරකථනයෙන් BLUETOOTH තාක්ෂණය ඔස්සේ සිංදු Play කිරීමේ හැකියාව

****** සවිකිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ

****** සුපැහැදිලි පසුපස කැමරාව

****** TV පහසුකම

****** පසුපස කැමරාව සදහා රැ.2500/= අයවේ. (රිවස් කැමරාව සමග සම්පුර්ණ මුදල - රු.13500/-)

****** රිවස් කැමරාව මාදිලි කිහිපයකින් ඔබගේ සිතැඟි පරිදි තෝරා ගත හැකියාව

****** Full HD 1080P Video Quality play කිරීමේ හැකියාව

****** අඟල් 6.8 පුලුල් තිරය, ඉදිරිපස කැමරාව,ඩී.වී.ඩී, එෆ් එම්, ඒවී, ටීවි, බ්ලූටුත්, පෙන්, සමඟ තවත් බොහෝ පහසුකම් සහිතව
අඩුම මිලට උසස් තත්වයේ චීනයෙන් ආනයනය කරන ලද Double Din ප්ලේයර්

****** වෙළඳපොලේ අනෙකුත් ආයතන වල මිල ගනන් සමඟ සසදා බලන්න.

****** අපගේ ආයතනයේ අනෙකුත් භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා “Sell Fast | Kandy | Easy Buy Lanka” මත ක්ලික් කරන්න


Condition:
New
Item type:
Car audio / video
Report this ad

Contact

  • 0767378148
  • 0711371314

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Sell Fast | Kandy | Easy Buy Lanka

Authorized ikman.lk agent in Kandy


Share this ad

Promote this ad

More ads from Sell Fast | Kandy | Easy Buy Lanka