200Ah Deep Cycle Sealed Battery (Used)

For sale by Kodi's Group 7 Dec 1:21 pmKiribathgoda, Gampaha

Rs 36,000

We have short period used, very good condition 12V/200Ah Solar Deep Cycle Gel Batteries for sale.
වසර එක හමාරක පමණ කෙටි කාලයක් බැක්අප් බැටරි ලෙස භාවිතා කරන ලද 12V/200Ah Deep Cycle Gel Battery කිහිපයක් විකිණීමට ඇත.

These batteries has been used about 1.5 years as a backup batteries. One battery can hold 2.4 kWh capacity. All batteries are in 90%+ good health. Those can be used to make a power backup system or solar off-grid system or any other domestic or industrial power storage purpose.

මෙම එක් බැටරියක විදුලි ඒකක (kWh) 2.4ක ධාරිතාවයක් රඳවා ගැනීමට හැකියාව ඇත. සියලුම බැටරි 90%+ විශිෂ්ට තත්වයේ පවතී. මේවා නිවසක හෝ කාර්යාලයක විදුලි බිඳවැටුම් නියාමන පද්ධතියක් (Power Breakdown Backup) හෝ සූර්ය විදුලි නිෂ්පාදන පද්දතියක් (Solar Off-grid system) සඳහා හෝ වෙනත් ඕනෑම ගෘහස්ත හෝ කාර්මික බල සැපයුම් අවශ්‍යතාවයක් සඳහා භාවිතා කල හැකිය.

Usually, Deep cycle gel battery has about 10 years of life span. No need any maintenance or attention during its all life time. Its weather sealed and can supply power prolong time continually. Can use any place for power backup purpose.

සාමාන්‍යයෙන් මෙම Deep cycle gel battery බැටරි එකක සාමාන්‍ය ඵලදායී ආයු කාලය වසර 10කි. මේවා මුළුමනින් ම නඩත්තුවෙන් තොර ය. එහි ජීව කාලය තුල කිසිදු අවධානයක් හෝ සේවා කිරීමක් අවශ්‍ය නොවේ. කාලගුණික වෙනස්කම්, තෙතමනයට හා උණුසුමට ඔරොත්තු දේ. ඕනෑම කාර්යයක් සඳහා විදුලිය ගබඩා කර තබා ගැනීමට හා නැවත ලබා ගැනීමට යොදාගත හැකිය. අඛණ්ඩව, ඉතා දිගු වේලාවක්, ස්ථාවර විදුලි ධාරාවක් සැපයීමට මෙම බැටරි සමත් ය.

Present market price of a brand new 12V/200Ah battery is never less than 65,000. Our all batteries are in 90%+ good health. We are selling one battery for 36,000 only.

මෙවැනි 12V/200Ah බැටරියක වර්තමාන වෙළඳපොල අවම මිල රුපියල් 65,000කි. 90%+ විශිෂ්ට තත්වයේ ඇති අපගේ මෙම බැටරියක් රුපියල් 36,000ක් පමණි.

Key Details / මුලික විස්තර
-----------------------------------

Brand : Narada
Model Number : 6-GFM-200M
Made in : China
Battery Voltage : 12V
Battery Capacity : 200AH
Normal Life span : 10 Years
Used time : Nearly 1.5 Years
Battery Condition : Excellent
Dimensions : 50x26x26 cm (LxWxH)
Weight : 52 Kg

Special Features / විශේෂාංග
---------------------------------------

Please refer the pictures for manufacturer details about this product.

Comments :
--------------
Working Condition : 100%
Body Condition : 100%
Warranty : No

Genuine Photos Uploaded, for more photos & details, please visit our Facebook official fan page. Facebook quick access code - @kodislk
සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත. වැඩි විස්තර සහ ඡායාරූප සඳහා අපගේ Facebook නිල පිටුවට පිවිසෙන්න. Facebook ක්ෂණික පිවිසුම් කේතය - @kodislk

***************************

Showroom / ප්‍රදර්ශනාගාරය :
අංක 251/B1, මුදියන්සේගේ වත්ත පාර, කොහල්විල, කිරිබත්ගොඩ.
No. 251/B1, Mudiyansege Watta Road, Kohalvila, Kiribathgoda.
(For driving guides, type as @Kodislk on Google Maps / ගමන් මාර්ගය සොයා ගැනීම සඳහා අප ආයතනයේ ගූගල් කේත නාමය වන @Kodislk යන්න ගූගල් මැප්ස් මත සටහන් කර සර්ච් කරන්න)

Opening Hours / විවෘතව පවතින වේලාවන්
Weekdays / සතියේ දින :
6.00 PM - 10.00 PM
Weekends & All Public Holidays / සති අන්ත සහ සියලුම ප්‍රසිද්ද නිවාඩු දින :
10.00 AM - 10.00 PM

Follow Us On Facebook / ෆේස්බුක් නිල වෙබ් පිටුව :
Kodi's Group of Business (Facebook quick code : @kodislk)
ඔබගේ ෆේස්බුක් පිටුව මත අපගේ ෆේස්බුක් කේත නාමය @kodislk යන්න සටහන් කර සර්ච් කරන්න.

Viber & WhatsApp :
Use Our Dialog Number
වයිබර් සහ වට්ස්ඇප් ඇමතුම් සඳහා අපගේ ඩයලොග් දුරකථන අංකය භාවිතා කරන්න


Condition:
Used
Report this ad

Contact

  • 0702492492
  • 0767492492

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Kodi's Group

We Make Stylish Your Life...



Share this ad
Promote this ad