2 Store House for Sale - Kottawa

For sale by Gayan Home Land MEMBER 8 Dec 2:51 pmKottawa, Colombo

Rs 9,000,000

Negotiable


කොට්ටාව කුඩමාදුව පාරේ ඇති දෙමහල් නිවස විකිණීමට
පහත මාලය අංග සම්පූර්ණ කර ඇත.
උඩ කොටසෙහි කුඩා කාමරයක් පමණක් සාදා ඇත.
පහත කාමර තුනක්, නානකාමරය හා මුලුතැන්ගෙය සම්පූර්ණයෙන් ටයිල් අතුරා ඇත.
නිරවුල් ඔප්පු
දැනට සෙලාන් බැංකුවෙන් නිවාස ණයක් ලබා ගෙන ඇත

පිලියන්දල කොට්ටාව 342 මාර්ගයට කිලෝමීටර 1.2යි.
කොට්ටාවට කිලෝමීටර 5යි.
කොට්ටාව අධිවේගී පිවිසුමට විනාඩි 10යි.
මත්තේගොඩට කිලෝමීටර 2 යි
වැඩි විස්තර සදහා අමතන්න
ලක්ෂ 90 යි


Address:
Kudamaduwa, Kottawa
Beds:
3
Baths:
1
House size:
1,900.0 sqft
Land size:
9.8 perches
Report this ad

Contact

  • 0716006120
  • 0722948493
  • 0771725282

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Gayan Home Land

Where Dreams Come Home



Share this ad
Promote this ad

More ads from Gayan Home Land