🌴 ඇතිලිවැව වැල්ලවාය අක්කර 2 ක ඉඩමක් විකිණීමට ඇත (SSPL-98)
🔸 ලිපිනය - තෙලුල්ල , ඇතිලිවැව, වැල්ලවාය.
🔸 ඉඩමේ ප්‍රමාණය - අක්කර 2
🔸 කිරිදි ගඟට මුහුනලා
🔸 තිස්සපාර, මත්තල අධිවේගී මාර්ග පිටවීමේ සිට තනමල්විල හරහා
🔸 (ඇතිලිවැව ) වැල්ලවාය ප්‍රදාන ටවුම ආසන්නයේ
🔸 ප්‍රදාන පාරේ සිට ඉඩමට දුර මිටර් 200
🔸 ඉඩමේන් ගඟට මුහුනත අඩි 150
🔸 අඩි 20 බොරලු පාර
🔸 අක්කර 2 පොල් වගාව
🔸 කබානා එකක් විලා එකක් හොටෙල් එකක් සඳහා සුදුසු වේ
🔸 මෙය සංචාරක ව්‍යාපාරය සඳහා විශේෂ කලාපයකි
🔸 යාල, උඩවලව, කතරගම, ඇල්ල, අම්පාර, සියලුම පලාත් ආවරනය වන මාර්ගය සහිතයි
🔸 නිදහස් හා සාමකාමී පරිසරය
🔸 නිරවුල් ඔප්පු
🔸 මිල සාකච්ඡා කළ හැකිය
---------------------------------------------
🌴 2 Acres of Land for Sale in Ethiliwewa Wellawaya (SSPL-98)
🔸 Address - Telulla, Ethiliwewa, Wellawaya.
🔸 Land Size - 2 Acres
🔸 Facing Kiridi River
🔸 From Tissapara, Mattala Expressway Exit, via Thanamalwila
🔸 (Ethiliwewa) Near Wellawaya Town
🔸 200 meters from main Road
🔸 150 feet from the land facing the river
🔸 20 feet road
🔸 2 acres of coconut plantation
🔸 Suitable for a cabana, a villa, a hotel
🔸 This is a special zone for tourism
🔸 Yala, Udawalawe, Kataragama, Ella, Ampara, all provinces are covered by a road
🔸 Free and peaceful environment
🔸 Clear deeds
🔸 Price is negotiable