HP Laptop Notebook
Hard 1TB
RAM 4GB
Camera100%
Original HP All Accessories
Full Set තියනවා.
Battry එහෙම ගොඩක්ම හොඳයි.
අලුතෙන් ගත්ත වගේම තියනවා.Button එකාක් වත් හීරිලාවත් නෑ. Original ආපු Chager ,Bills Abans ගත්තු තියනව✅
මුදල් හදිසියක් මොරවක තියෙන්නෙ.