AI-Integrated POS System
ලංකාවේ ප්‍රථම වතාවට,possystem.lk අපෙන් සාම්ප්‍රදායික පොස් සිස්ටම් එකක් වෙනුවට
"AI-Powered Premium POS System"
දැන් ඔබේ ව්‍යාපාරයටත් AI ශක්තිය!
ඔබේ ව්‍යාපාරය නව යුගයකට ගෙන යාමට, සාමාන්‍ය POS පද්ධති වලින් ඔබ්බට ගිය කෘතිම බුද්ධිය (AI) සහිත ලංකාවේ ප්‍රථම Premium POS පද්ධතිය.
🚀 විකුණුම් ඉහළ නංවන්න
Smart Recommendations: Checkout එකේදී AI මගින් හරියටම ගැලපෙන භාණ්ඩ (Cross-sell/Upsell) යෝජනා කරයි.
සාමාන්‍යයෙන් Average Transaction Value (ATV) එක 5%-20% කින් වැඩි කරයි.
Personalized Offers: පාරිභෝගිකයාගේ ඉතිහාසය අනුව, ඔවුන්ටම වෙන් වූ වට්ටම් (Tailored Discounts) යවයි.
💰 තොග කළමනාකරණය සහ වියදම් අඩු කරන්න
Hyper-Accurate Forecasting: AI මගින් දත්ත විශ්ලේෂණය කර, භාණ්ඩයක (SKU) දෛනික Demand එක නිවැරදිව පුරෝකථනය කරයි.
Auto Reordering: බඩු Stock out වීමට පෙර, අවශ්‍ය Purchase Orders (POs) සකස් කර Supplier ට Auto-send කරයි.
Stockouts 20%-60% කින් අඩු කරයි.
Dead Stock Reduction: අලෙවි නොවෙන භාණ්ඩ හඳුනාගෙන, වට්ටම් (Discount) දිය යුතු නිවැරදිම වේලාව යෝජනා කරයි.
Dead Stock 15%-40% කින් අඩු කරයි.
🧠 ක්ෂණික ව්‍යාපාරික දැනුම (Actionable Insights)
Prescriptive Dashboards: සරල සංඛ්‍යා වෙනුවට, කෙලින්ම ක්‍රියාත්මක කළ හැකි උපදෙස් ලබා දෙයි.
උදා: "Item X වලට මේ සති අන්තයේ 10% Promo එකක් දාන්න. Sales මෙච්චර Boost වෙයි."
🌐 සම්පූර්ණ Premium POS පැකේජය සමඟ!
ඔබේ ව්‍යාපාරය ආරම්භ කිරීමට අවශ්‍ය සියල්ල:
i3 System (ඉහළ ක්‍රියාකාරීත්වය)
Monitor
Cash Drawer
Printer
Barcode Scanner
Cloud + Edge Hybrid තාක්ෂණය (Offline එකේදිත් Sales කරන්න පුළුවන්)
දැන්ම අමතන්න! ඔබේ ව්‍යාපාරයේ ලාභය සහ කාර්යක්ෂමතාවය අලුත් කරන්න.
(Premium POS System | AI Powered | Made for the Future)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

POS System
Kurunegala, Computer AccessoriesRs 10,0006 days
POS Full System
Kurunegala, Computer AccessoriesRs 150,00023 days
12000BTU TCL Smart Inverter (AI Technology) AC - 2025
MEMBERKurunegala, Air Conditions & Electrical fittingsRs 129,90037 days
JBL Sound System
Kurunegala, Audio & MP3Rs 20,00026 days