ඉඩමේ මිලට පමණක් විකිනේ
කොට්ටාව නගරයට සහ හෝමාගම නගරයට මැදිව හෝමාගම රෝහලට ආසන්නව අගනා නිවසක් විකිණීමට.
පර්චස් 17 ක ඉඩම සමඟ.
128 කොට්ටාව ප්‍රධාන පාරට මී. 200.
හෝමාගම රෝහලට මී. 350.
හයිවේ පිවිසුමට විනාඩි 5.
කාපර්ට් කල පිවිසුම් මාර්ගයට මුහුනලා.
කාමර 4.
සාලය.
කෑම කාමරය.
මුලුතැන්ගෙය.
නාන කාමරය.
වටතාප්ප. ගේට්ටුව.
වැදගත් නේවාසික පරිසරය.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
මුදල් හදිසියට. ඉඩමේ වටිනාකමට විකිනේ.
මිල ලක්ෂ 160 ( මිලියන 16 ).
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.