මහරගම නගරයට ඉතා ආසන්නව පිහිටි ඉතා සුන්දර පරිසරයක් සහිත
ඇරැව්වල පිහිටා ඇත.
(නාගරික තදබදයෙන් තොර ඉතා සුන්දර වෙල්යායක් සහිතයි)
* අවශ්‍ය නම් පර්. 6 ට වැඩි කොටස් ලෙස ද ලබාගත හැක
* මහරගම නගරයට විනාඩි 7 (3.5 km)
* ඇරැව්වල නගරයට 500n (341 මහරගම - පිළියන්දල බස් මාර්ගය)
* කොට්ටාව හයිවේ පිවිසුමට විනාඩි 15
* පිළියන්දලට විනාඩි 10
* Food City, Dispensary, Super Markets, Petrol Shed, Animal Clinic
ඇතුළු සියළු පහසුකම් වලට මීටර් 500
* තෙකලා විදුලිය
* නල ජලය
* අඩි 20 ක් භූගත ළිං (පිරිසිඳු ළිං ජලය)
* සුන්දර වෙල්යායට මීටර් 100 (පිරිසිඳු වාතාශ්‍රය)
* ඇරැව්වල නගරයේ සිට ඉඩමට අඩි 20 ක් පළල කාපට් ඇතිරූ පාර
මීටර් 500
* වටිනා දැව වර්ග සහිතයි. (කොස්, හල්මිල්ල, මහෝගනී)
* සින්නක්කර ඔප්පු.
* ප්ලෑන් අනුමත කර ඇත.
* වීථී රේඛා පවරා නොගැනීමේ සහතිකයක්ද ලබාගෙන ඇත.
මිල - පර්චසයක් ලක්ෂ 10/50 (ආසන්න හෝ වැඩිම ඉල්ලුමට)
ආසන්නයේ අනෙකුත් ඉඩම් වල වටිනාකමට වඩා මිල අඩුවෙන්)