Rs 1,350
Condition:
New
Description
මෙය භාවිතයෙන් ඔබට බැටරියෙහි වෝල්ටීයතාවය අඩු වූ විට මුළු පද්ධතියේම හෝ inverter එකෙහි සම්බන්ධතාවය ස්වංක්‍රීයව විසන්ධි කර ගත හැක.එමගින් ඔබගේ බැටරිය හා අනෙකුත් උපාංග ආරක්ෂා කරගත හැක.
මෙහි ක්‍රියාකාරීත්වය චීනයේ නිෂ්පාදිත XH-M601 battery charging මොඩියුලයට ප්‍රතිවිරුද්ධ වේ.charging මොඩියුලයේ මෙන්ම බැටරියත් සමග සම්බන්ධ වන වෝල්ටීයතාවය සහ විසන්ධි වන වෝල්ටීයතාවය ඔබට අවශ්‍ය පරිදි 10v-15v දක්වා සීරු මාරු කරගත හැක.
cash on delivery අවශ්‍ය නම්,ලිපිනය,දුරකථන අංක දෙකක් අපට එවන්න.
** ඔබගේ ස්ථානය අනුව ඩිලිවරි ගාස්තු අදාල වේ.
For sale by
Dilan
Similar ads
Ups Pro701 Prolink - 650v (over Temperature Protection)
MEMBERColombo, Computer AccessoriesRs 13,30021 daysNew WiWU Keyboard Protector Case MacBook Air / Pro 13 Protective Cover
MEMBERColombo, Computer AccessoriesRs 2,99916 daysIPhone 12 Pro Max Hard Cover
Colombo, Mobile Phone AccessoriesRs 2,50057 daysWhirlpool Microwave oven
Colombo, Electronic Home AppliancesRs 25,0006 days