12MP Full HD Mini Hidden Camera

For sale by 77 19 Sep 1:38 pmGampaha, Gampaha

Rs 2,000


12MP Full HD Video Recording with Voice.
IR Night Vision
1080P Video Resolution

Call us

මෙය 1.5cm x 1.5cm ප්‍රමානයේ කැමරාවකි.
එක් වරක් පැය 2 ක පමන කාලයක් චාර්ජ් කල විට පැය 5 ක පමන කාලයක් හඩ සමග වීඩියෝ පටිගත වේ. විදුලියට සමග සම්බන්ද කර උවද දිගටම පටිගත කල හැක.
මෙය රාත්‍රී කාලයේදීත් භාවිතා කල හැක.
මෙම කැමරාවට 32GB දක්වා මෙමරි කාඩයක් භාවිතා කල හැක.
මෙම කැමරාව සමග බිත්තියේ සවි කිරීමට උපකරනයක් ලබා දෙයි.
කැමරාව සමග ලබා දෙන කේබලය මගින් රූපවාහිනියෙන් වුවද නැරබිය හැක.
මෙය power bank එකකට හෝ චාජරයකට සම්බන්ද කිරීම මගින් ඕනෑම තරම් කාලයක් වීඩියෝ කිරීමට හැකිය. (මෙමරි ෆුල් නෙවේ. මෙමරි ෆුල් වූ විට පරන වීඩියෝ කොටස් එකින් එක ඩිලිට් වී අලුත් වීඩියෝ සේව් වේ.

ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට බෙදා හැරීම සිදු කරයි.

භාණ්ඩ ඇණවුම් කිරීම සදහා ඡායාරූප වලට පහලින් ඇති දුරකථන අංකයට
අදම ඇනවුම කරන්න DV35 ලෙස සදහන කර ඔබෙගේ ලිපිනය හා දුරකථන අංකය (බිංදුවයි හතයි හතයි හැට එකයි හත්සීයයි තිහ)ට කෙටි පණිවිඩයක එවන්න.

ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වාගත හැක. භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න.


Condition:
New
Item type:
Digital camcorder
Brand:
Other brand
Report this ad

Contact

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Promote this ad

Similar ads