පාදුක්ක නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා ඉඩමක්❗❗❗
✅පාදුක්ක හොරණ ප්රධාන බස් පාරට මීටර් 500
✅වටරැක දුම්රිය පොලට, පාදුක්ක නගරයට, විනාඩි 7 යි.
✅ගොඩගම හන්දියට හයිලෙවල් පාරට විනාඩි 15 යි.
✅පර්චසය රු.170,000 සිට ඉහලට.
✅තෙකලා විදුලිය.
✅නල ජලය
✅පුලුල් මාර්ග
✅විශේෂ පහසු ගෙවීමේ ක්රම , බැංකු ණය පහසුකම්
✅පිරිසිදු ඔප්පු.