Upstairs Commercial Shop Rent in Dadugama Jaela...
💠 කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයට මුහුණලා People's බැංකුව සහිත මෙම ගොඩනැගිල්ලේ පළමු මහළ තුළ පෙර භාවිත කරන ලද මෙම PickMe වාණිජ කඩ කාමරය කුළියට හෝ බද්දට දීමට නියමිතයි...🏡🏠
🟣 ගොඩනැගිල්ල තුල පිහිටි People's බැංකුව සහ ඉතා ආසන්නව ඉන්ධන පිරවුම්හල, රේඩියන්ට් Eye රෝහල සමන්විත වන නිසා වාණිජ කටයුතු වලට ඉතා යෝග්‍ය පරිසරයක් සහිත වේ...
🔶 CCTV
🔷 තෙකළා විදුලිය සහ නළ-ජල පහසුකම්...💡🚰
🔶 ජල උවදුරු නොමැත...🌊🏝️
🔶 ජාඇල නගරයට 3km
🔷 රේඩියන්ට් Eye පෞද්ගලික ආයතනයට 200m...
🔶 මාසික කුළිය 25000/=...💵
🔷 Key Money 25000/=
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
🔶 ඉතා වැදගත්...
අයිතිකරු ඇතුළු පිරිස විදේශගතව සිටින බැවින් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමට කාරුණික වන්න...☎️📞
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
💠 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
මනෝජ් මහතා...
Upstairs Commercial Shop Rent in Dadugama Jaela...🏠🏡
💠 This pre-used PickMe commercial shop is available for rent or lease, located on the first floor of the People's Bank building, facing the Colombo-Negombo main road.....🏠🏡
🔷 Separate Entrance...
🔶 CCTV
🔷 Three phase electricity and pipe-waterfacilities...💡🚰
🔶 Easily accessible in all directions...💠♻️
🔷 3km to Jaela City...🌆🌌
🔶 2.5km to Seeduwa town
🔷 200m to Radiant Eye Hospital...👓🏨🏪
🔶 4km to Jaela Express Way Entrance...🛣️🚧🚦
🏪 Monthly rent of Rs 25000/=
♦️[Key money 50000/=...🤝💰💵]
🟣 Noted;
.......( "WhatsApp contact Only" ).......
💠Call for more details...☎️📞
Mr:- Manoj
Gampaha-Ganemulla